කුඩු දවුල (Neolitsea cassia)

කුඩු දවුල (Neolitsea cassia)

ඒක දේශ ශාකයකි. කදුකර වනයෙන් හා වැසි වනාන්තරවල හමුවේ. ඔසු ලෙසට පත්‍ර ගනී. දුර්ලභ නිසා අලංකාරයට වවයි. ආස්මී කැව්ම් සෑදීමේදී කුඩුදාල කොල වලින් නාන සාදගනී. මෙවැනි ප්‍රදේශවල ඒ සඳහා ගන්නේ දවුල් කුරුදු පත්‍රයි.