ගංසූරිය

ගංසූරිය

Thespesia populnea soland

වද පවුලට අයත් ශාකයකි. ආසියාතික රටවලට සීමා වෙයි. පොතු කොල සහ ඇට ඔසු පිණිස ගනී. ගංසූරිය කොල ආහාර සකස් කිරීමේදී ඇසුරුම් ලෙස භාවිතා වෙයි. හැලප සෑදීමට , රොටි සෑදීමට වෙරළ බඩ සුලභ ශාකයක් වූවත් රට ඇතුළට වීමේදී දුර්ලභ වේ