පිනි බෙරලිය ( Doona ovalifolia Thwaites)

පිනි බෙරලිය ( Doona ovalifolia Thwaites)

Common sinhala name :
Pini Beraliya – පිනි බෙරලිය

Habit :
Large Tree – විශාල ගසක්

Origin :
Endemic – ආවේනික විශේෂයකි

Conservation status :
CR – වඳවීයාමේ දැඩි ලෙස තර්ජනයට ලක්වූ ශාකයකි. මෑතක් වන තෙක් ස්වභාවික පරිසරයෙන් වඳවී ගොස් (EW) තිබූ ශාකයක් යැයි නම් කර තිබුනද තම ප්‍ර දේශයේ ශාක පිලිබඳව උනන්දුවක් දැක්වූ තරුණ මහත්මයකුගේ උපකාර මත ප්‍රවීන ශාක ගවේෂකයන් විසින් නැවත ස්වභාවික පරිසරයෙන් වාර්තා කිරීමට සමත්ව ඇත.

Legal status :
Protected species – වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර ඇත. මෙම ශාක විශේෂයට කිසිදු අයුරකින් හානි කිරීම, පැල විකිනීම ආදිය එම නීතිය මගින් තහනම් වේ.