කුරුම්බෑටිය (කුරුටි දඹ)

කුරුම්බෑටිය (කුරුටි දඹ)

Syzygium rubicundum

කුරුම්බෑටිය යන නාමය ජනවහරට හුරු නාමයයි. කූරටි දඹ ගත්වහරේ එයි. වැසි වනාන්තර වල වනාන්තර ආශ්‍රිතව සුලභ ශාකයකි. දැව සඳහා ගැනීම නිසා තර්ජනයට පත් වේ. කුරුල්ලන්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස මෙම ශාකයේ ඉදුණු ගෙඩි ගැනේ