දියනා

දියනා

Mesua thwaitesii

වැසි වනාන්තර වලට පමණක් සීමා වූ ශාකයකි. අප රටට ආවේණිකයි. දැව වශයෙන් ඉහළ වටිනාකමක් පවතී. ඒ නිසාම තර්ජනයට පත් වූ ශාක විශේෂයකි. ජීවීන්ගේ අදුරු නිවස යනුවෙන් අනුවර්තනාමයක් දිය නා ශාකයට හිමි වේ